තිස්ස වැව හාරන්න අවසරයක් ගෙන නෑ

තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සොයා බැලීම සඳහා තම නිලධාරි කණ්ඩායමක් යෙදවූ බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සියලුම ආකාරයේ මෙවැනි සංවර්ධන කටයුතු සඳහා පුරාවිද්‍යා … Continue reading තිස්ස වැව හාරන්න අවසරයක් ගෙන නෑ