දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

දෛනිකව පැය 02 – 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. උපකල්පන 04ක් මත පදනම්ව මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ. ඒ අනුව, ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි 04 දක්වා … Continue reading දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි