පේෂල – චන්ද්‍රිකා – වෙල්ගම අලුත් දේශපාලන ගමනක

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කරගෙන තම නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 62වන ගුණ සැමරුම වෙනුවෙන් අද (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට එක්වෙමින්. එමෙන්ම එම පුෂ්පෝපහාර දැක්වීමට එක්වු හිටපු උතුරු මැද පළාත් මහ … Continue reading පේෂල – චන්ද්‍රිකා – වෙල්ගම අලුත් දේශපාලන ගමනක