කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

නව මහබැංකු අධිපති ලෙස පත්කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත්කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභා කරන ලෙස අභියාචනාධිකරණය අද (03) නියෝග කළා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම පසුගිය සැප්තැම්බර් මස 14 … Continue reading කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට