ශබ්ද විකාශන යන්ත්‍ර යොදා අරලියගහ මන්දිරයෙන් පිරිත් දාලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරිය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් ක්‍රියාත්මක වනවා. එම ස්ථානය ‘මයිනාගෝගම ‘ ලෙස නම්කර විරෝධතාකරුවන් පිරිසක් අට්ටාලයක් අටවා දින දෙකක පටන් විරෝධතාවයේ නිරත වනවා. කෙසේවෙතත් අදාළ විරෝධතාකරුවන්ගේ විරෝධතා වැකි නොඇසෙන පරිදි අද (27) උදෑසන පටන් අරලියගහ මන්දිරයේ පිරිත් විකාශය කිරීමට පටන්ගෙන තිබෙනවා. ශබ්ද … Continue reading ශබ්ද විකාශන යන්ත්‍ර යොදා අරලියගහ මන්දිරයෙන් පිරිත් දාලා