පියුමි හංසමාලි හා චන්දිමාල් නිරෝධායනය සහ රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලුවා – අජිත් රෝහණ

නීති විරෝධී මත්පැන් සාදයක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා නිරෝධායනයට යොමු කරන ලෙස හා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගෙන් බී වාර්තාව හරහා ඉල්ලා සිටිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කෙසේ වෙතත් ඔවුන් … Continue reading පියුමි හංසමාලි හා චන්දිමාල් නිරෝධායනය සහ රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලුවා – අජිත් රෝහණ