මන්නාරම් දූපතට සුළං ගොවිපළක්

මන්නාරම් දූපතේ සුළං බල ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මන්නාරම් දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටර්බයින 06ක් සවි කිරීම මඟින් විදුලි උත්පාදනය ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා 2020-10-26 දින පැවති අමාත්‍ය … Continue reading මන්නාරම් දූපතට සුළං ගොවිපළක්