අනේ අප්පච්චි යන්න එපා – පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීන්දු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදන කරනවා. ඒ අග්‍රාමාත්‍යවරයා සමඟ අරලියගහ මන්දිරයේ දී අද (27) දින පැවැති හමුවේදී. මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිටවූ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා බවත් ජනතා පරිමාධිපත්‍යට හිස නමන්නේ නම් … Continue reading අනේ අප්පච්චි යන්න එපා – පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු