අනේ මට සමාවෙන්න සනත් – ධම්මික පෙරේරා

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ නම රූපවාහිනී වැඩසටහනකදී වැරදි ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (11) සමාව අයැද තිබෙනවා. සනත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, “ මගෙන් සමාව ඉල්ලලා ධම්මික පෙරේරා මහත්තයගෙන් කෝල් එකක් ආවා. මම කිව්වා ඒක වචන පැටලීමක් මිසක් මොළයේ වරදක් නෙවෙයි කියලා. … Continue reading අනේ මට සමාවෙන්න සනත් – ධම්මික පෙරේරා