මහින්ද, නාමල් විරෝධතාවය සිදුවූ ස්ථානය නිරීක්ෂණයට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් ඊයේ (31) මිරිහානේ පැවති විරෝධතාවය පැවති ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට අද (01) පැමිණියා. අදාළ විරෝධතාවයේදී වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර යුද හමුදාවේ, මාධ්‍යවේදීන් සහ මහජනතාව ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. උග්‍රවන ආර්ථික අර්බුදය හේතුවෙන් රජය … Continue reading මහින්ද, නාමල් විරෝධතාවය සිදුවූ ස්ථානය නිරීක්ෂණයට පැමිණෙයි