අගමැති යළිත් විදේශ සංචාරයක

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 02 වන දින නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරන්නේ ජනවාරි 3 වෙනිදා ඩුබායි රාජ්‍යයේදී පැවැත්වෙන 2022 එක්ස්ෆෝ ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇති බවයි. එම සංචාරයේදී අගමැතිවරයා සහ ඩුබායි රාජ්‍යයේ නායකයන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට … Continue reading අගමැති යළිත් විදේශ සංචාරයක