අග්‍රාමාත්‍ය වෛද්‍ය උපදේශක ඒලියන්ත වයිට් හා ඔහුගේ පවුලේ සැමට කොවිඩ්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෛද්‍ය උපදේශක වෛද්‍ය එලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මීට දින කිහිපයකට පෙර ඒලියන්ත වයිට් මහතා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒලියන්ත වයිට් මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් … Continue reading අග්‍රාමාත්‍ය වෛද්‍ය උපදේශක ඒලියන්ත වයිට් හා ඔහුගේ පවුලේ සැමට කොවිඩ්