ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව කියූ අගමැති පුතු ක්‍රිකට් පිටියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (27) පළමු පෙළ එක්දින තරග වරම් හිමි කරගෙන තිබෙනවා. ඒ, අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින්. කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු නාවික හමුදා පිලට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනවා කෙසේ නමුත්, මීට පෙර අවස්ථාවකදී ඔහු පවසා … Continue reading ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව කියූ අගමැති පුතු ක්‍රිකට් පිටියට