ඇඳිරිනීතිය මැදත් අගමැති පුතු රගර් සෙල්ලමේ

මෙරට තුල කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත්, කොවිඩ් මරණ වාඑතා වීමත් ඉහළ යමින් පවතින පසුබිමක දිවයිනටම බලපාන අයුරින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළත්, මේ වන විට රගර් තරඟ පැවැත්වෙමින් ඇති බව වාර්තා වනවා. රත්මලාන ගුවන් හමුදා පිටියේදී මේ වන විට සී.එච් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර සුහද තරගයක් පැවැත්වෙන අතර අද … Continue reading ඇඳිරිනීතිය මැදත් අගමැති පුතු රගර් සෙල්ලමේ