29 C
Colombo
Friday, June 2, 2023

ඇඳිරිනීතිය මැදත් අගමැති පුතු රගර් සෙල්ලමේ

- Advertisement -

මෙරට තුල කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත්, කොවිඩ් මරණ වාඑතා වීමත් ඉහළ යමින් පවතින පසුබිමක දිවයිනටම බලපාන අයුරින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළත්, මේ වන විට රගර් තරඟ පැවැත්වෙමින් ඇති බව වාර්තා වනවා.

රත්මලාන ගුවන් හමුදා පිටියේදී මේ වන විට සී.එච් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර සුහද තරගයක් පැවැත්වෙන අතර අද සවස 4.45 ට එම තරගය ආරම්භවිය.

මෙම තරඟයට සී.ආර් ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම නියෝජනය කරමින් අගමැති පුතු රෝහිත රාජපක්ෂ මහතාද සහභාගී වන අතර සුදර්ශන මුතුතන්ත‍්‍රී මහතා විසින් ගුවන් හමුදා පිලට නායකත්වය ලබා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...