“දිනෙක රජුටත් හැරෙනවාමයි ඉතින් ඒ තැබු වෙඩිල්ල” – අගමැති පවුරේ කුරුටු ගී

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා. අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. මේ අතර, උද්ඝෝෂකයන් අගමැති නිල නිවසේ තාප්පයෙහි සිය විරෝධතා පාඨ ලියනු දැකගත හැකි … Continue reading “දිනෙක රජුටත් හැරෙනවාමයි ඉතින් ඒ තැබු වෙඩිල්ල” – අගමැති පවුරේ කුරුටු ගී