28.9 C
Colombo
Saturday, April 27, 2024

“දිනෙක රජුටත් හැරෙනවාමයි ඉතින් ඒ තැබු වෙඩිල්ල” – අගමැති පවුරේ කුරුටු ගී

- Advertisement -

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා.

අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

මේ අතර, උද්ඝෝෂකයන් අගමැති නිල නිවසේ තාප්පයෙහි සිය විරෝධතා පාඨ ලියනු දැකගත හැකි විය. පහතින් දැක්වෙන්නේ එවැනි කවියක්.

කොකා ගස්සපු එකා තාමත්
ඉඹින්නැති උගෙ ඇඟිල්ල..
හීනෙනුත් රෑ දකින්නට ඇති
උගේ කරපටි බැඳිල්ල..
කනට ලෝදිය වගේ වෙන්නැති
මැරුණු උන්ගේ යැදිල්ල..
දිනෙක රජුටත් හැරෙනවාමයි
ඉඳින් ඒ තැබු වෙඩිල්ල..


RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...