ජනපතිගේ පත්කිරීමට එරෙහිව පොහොට්ටු වෘත්තීය සමිති විරෝධතාවයක

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක සංගමය විසින් මෙම විරෝධතාවය පවත්වාගෙන යෑම විශේෂත්වයක්. දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම හා රෝගීවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙන්ම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නොබැලීමට … Continue reading ජනපතිගේ පත්කිරීමට එරෙහිව පොහොට්ටු වෘත්තීය සමිති විරෝධතාවයක