ගම්මන්පිළට අස්වෙන්න කියූ පොහොට්ටුව විශ්වාසභංගය ගැන දැන් දෙගිඩියාවෙන්

තෙල් මිල ඉහළ දමා රජය ආහසුතාවයට පත්කළ උදය ගම්මන්පිළ මහතා සිය අමාත්‍යධූ‍රයෙන් ඉල්ලා අස් විය යුතු බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (05) පැවති මාධ්‍ය හමුවේදී දැක්වූවේ ඊට වෙනස් අදහසක්. විශ්වාසභංගයකින් උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා ඉවත් කිරීම හරහා රජය අපහසුතාවයකට පත්විය හැකි බවට සාගර කාරියවසම් මහතා අද දින ප්‍රකාශ … Continue reading ගම්මන්පිළට අස්වෙන්න කියූ පොහොට්ටුව විශ්වාසභංගය ගැන දැන් දෙගිඩියාවෙන්