මෙක්සිකානු දැල් රකින්නාගේ විශිෂ්ඨත්වය නිසා ගෝල නොමැතිවූ පෝලන්තය

Robert Lewandowski හට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් තුල තවදුරටත් ගෝල ලබා ගැනීමට ඉඩ නොතැබූ මෙක්සිකානු දැල් රකින Guillermo Ochoa ගේ සුපිරි ආවරණය හේතුවෙන් පෝලන්තයට C කාණ්ඩයේ තමන් සහභාගී වු පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සිදුවුණා. නායක Lewandowski ට තරගයේ 58 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරයි මෙලෙස අසාර්ථක වුණේ. මෙම තරගය පැවැත්වුණු ප්‍රතිචක්‍රීයකරණය … Continue reading මෙක්සිකානු දැල් රකින්නාගේ විශිෂ්ඨත්වය නිසා ගෝල නොමැතිවූ පෝලන්තය