24 C
Colombo
Monday, December 5, 2022

මෙක්සිකානු දැල් රකින්නාගේ විශිෂ්ඨත්වය නිසා ගෝල නොමැතිවූ පෝලන්තය

- Advertisement -

Robert Lewandowski හට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් තුල තවදුරටත් ගෝල ලබා ගැනීමට ඉඩ නොතැබූ මෙක්සිකානු දැල් රකින Guillermo Ochoa ගේ සුපිරි ආවරණය හේතුවෙන් පෝලන්තයට C කාණ්ඩයේ තමන් සහභාගී වු පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සිදුවුණා.

නායක Lewandowski ට තරගයේ 58 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරයි මෙලෙස අසාර්ථක වුණේ.

මෙම තරගය පැවැත්වුණු ප්‍රතිචක්‍රීයකරණය කළ බහාලුම් 974ක් යොදා ගෙන ගල්ෆ් මුහුදට ඔබ්බෙන් ඉදිකරන ලද ක්‍රීඩාංගනය මෙක්සිකානු ආධාරකරුවන් අති බහුතරයකින් පිරී ගොස් තිබුණා.


RECENT ARTICLES - SINHALA

සමීක්ෂණ ප්‍රතිඵල පැමිණීමත් සමඟ බැසිල් යළි විමල් ඩලස් පසුපස යයි – ආයේ එකතු වෙන්නේ...

0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵල ඔහු වෙත ලැබීමත් සමඟ යළිත් වතාවක් පක්ෂය හැර...

කිරි කියල බොන්නේ කිරි නෙමෙයි – ලුණු වලත් ප්ලාස්ටික් – හිටපු රේගු අධ්‍යක්ෂ

වර්තමානය වන විට ආහාර වල සුරක්ෂිතතාවය පිළිබඳව බරපතළ ගැටලු මතුව ඇති බව හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පවසනවා.

ෆොටෝ කොපි මිල යළිත් ඉහළට?

0
විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට රජය ක්‍රියාකළහොත් ෆොටෝ කොපි ඇතුළු සේවා සැපයුම්වල මිල ඉහළ දැමීමේ සුදානමක් පවතිනවා. කොළඹ...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...