පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවල පොලිස් අත්අඩංගුවට

පහන්තුඩාව දියඇල්ල අසළ අසභ්‍ය වීඩියෝ දර්ශනයේ සිටින යුවල අද (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණිය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඇය පන්නිපිටිය ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම අදාළ දර්ශනවල සිටන තරුණයා 34 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු … Continue reading පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවල පොලිස් අත්අඩංගුවට