ගෝඨාගේ පුටුවේ වාඩිවී ඡායාරූප ගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුටුවෙහි අසුන්ගත් තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ වීරෝධාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයාව දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ 2022 ජූලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ මෙම පුද්ගලයා … Continue reading ගෝඨාගේ පුටුවේ වාඩිවී ඡායාරූප ගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට