අතුරුගිරිය ෂෙඩ් එකේ යකා නටපු පොලීසිය (වීඩියෝ)

අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසලදී සිදුවූ කලහාකාරි සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල රැදී සිටි පිරිස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් වී තිබියදීත් ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් කලහාරි ලෙස හැසිරී ඇති බව පොලීසිය පවසනවා. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඉන්ධන තොග ඉතිරිව තිබියදීත් ඉන්ධන ලබාදීම අවසන් කරන ලෙසට පොලීසිය … Continue reading අතුරුගිරිය ෂෙඩ් එකේ යකා නටපු පොලීසිය (වීඩියෝ)