උසාවියටත් ඉහළින් ගිය පොලිසිය (VIDEO)

සමගි ජනබලවේගය විසින් අද (16) දින ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක එම විරෝධතාවයට සහභාගී වන්නන්ට පොලිසිය විසින් බාධා කරන අයුරු දිවයිනේ විවිධ ස්ථාන වලින් වාර්තා වනවා. කොළඹට පැමිණීමට සූදානම් වන එම ජනතාවට එසේ පැමිණීමට ඉඩ නොදී අවහිර … Continue reading උසාවියටත් ඉහළින් ගිය පොලිසිය (VIDEO)