රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසියෙන් වෙඩි (වීඩියෝ)

අද (19) උදෑසන පටන් රඹුක්කන නගර මධ්‍යයේ සිට විරෝධතාවයේ නිරත පිරිසට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පැය 15 කට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවය විසුරුවා හැරීම සදහා මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා. සිදුවීම වූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු කිහිපයක් මේ වන විට හමුවී තිබෙනවා. ආණ්ඩුව එක් රැයකින් ඉන්ධන මිල දරාගත නොහැකි … Continue reading රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසියෙන් වෙඩි (වීඩියෝ)