උද්ඝෝෂකයන්ට ජනපති වෙන්කළ ඉඩමේ උද්ඝෝෂණය කලැයි පොලීසියෙන් නඩුදාලා (වීඩියෝ)

ගුරුවරුන්ගේ වැටුප් විශමතාවයට වහා විසදුම් දෙන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වැටුප් විශමතාවයට එරෙහි ජාතික එකමුතුව කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණය කිරීම සඳහා වෙන්කර ඇති ඉඩමේ දින 4 ක් පුරාවට සත්‍යග්‍රහයක නිරත වනවා. එම ස්ථානයට අද (29) පැමිණි කොටුව පොලීසියේ නිලධාරියෙකු විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ විරෝධතාවය සංවිධානය කළ කිහිපදෙනෙකුට කොටුව පොලීසිය විසින් නඩු පැවරීමට කටයුතු … Continue reading උද්ඝෝෂකයන්ට ජනපති වෙන්කළ ඉඩමේ උද්ඝෝෂණය කලැයි පොලීසියෙන් නඩුදාලා (වීඩියෝ)