වෙඩි තියන්න පොලිසියට බලය තියෙනවා..! – ඇමති ප්‍රසන්න

ඊයේ (19) දිනයේ රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන උද්ඝෝෂණයකට පොලිසිය විසින් වෙඩිතබනු ලැබුවේ පොලිස් ආඥාපනත අනුකූලව බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්. පොලිසියට ඒ සඳහා අවශ්‍ය බලය ඇති බවයි ඔහු පවසන්නේ. ඉන්ධන ලීටර් 33,000ක් සහිත තෙල් බවුසරයක් ගිනිතැබීමට උද්ඝෝෂකයින් උත්සාහ කළ බව පැවසූ අමාත්‍යවරයා එය සිදුවුණේ නම් අද වන … Continue reading වෙඩි තියන්න පොලිසියට බලය තියෙනවා..! – ඇමති ප්‍රසන්න