හිරු TV පුවතකට හා චමුදිතගේ ව්‍යාජ පැමිණිල්ලකට පොලිස් පරීක්ෂණ

හිරු TV ප්‍රවෘත්ති මගින් විකාශය වූ ප්‍රවෘත්තියක් සහ එම ආයතනයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් තමන්ට මරණ තර්ජන ඇතැයි බවට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 26 වනදා හිරු රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණු ගල්කිස්ස ගණිකා ජාවාරම සම්බන්ධයෙන් ‍වූ සිදුවීමට පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට වන පුවත අසත්‍ය … Continue reading හිරු TV පුවතකට හා චමුදිතගේ ව්‍යාජ පැමිණිල්ලකට පොලිස් පරීක්ෂණ