බස් රථය ගිණි තැබූ ‘අරාබි වසන්ත’ සෙවීමට පොලිසියට එකවර මතක් වෙයි

ඉකුත් දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නුගේගොඩ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණ ව්‍යාපාරය අතර තුර බස් රථ දෙකකට ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතනවා. මෙම සැකකරුවන් සම්බන්දයෙන් යම් තොරතුරක් ඇතොත් මෙම අංක වලට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම ගැටුම්කාරී අවස්ථාවේදී යම්කිසි … Continue reading බස් රථය ගිණි තැබූ ‘අරාබි වසන්ත’ සෙවීමට පොලිසියට එකවර මතක් වෙයි