සිංහරාජයේ කැළේ කපන බව ලක්ෂපති වැඩසටහනේ කී දැරියගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන්කර ගනියි

පසුගියදා පැවති සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වී සිංහරාජ රක්ෂිතයේ සිදුවන පරිසර විනාශය පිළිබදව සිය අදහස් පලකල භාග්‍යා අබේරත්න දියණියගෙන් රක්වාන පොලීසිය කටඋත්තරයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ එම වැඩසටහනට සහභාගීවී සිංහරාජ රක්ෂිතයේ ඇය ජීවත්වන ප්‍රදේශය අවට කැළේ කපමින් තිබෙන නමුත් කිසිවෙකුත් ඊට එරෙහිව කටයුතු නොකරමින් තිබෙන බවට ඇය සිදුකල ප්‍රකාශය සම්බන්දයෙනි. භාග්‍ය අබේරත්න සිරස ලක්ෂපති වැඩසටහනට … Continue reading සිංහරාජයේ කැළේ කපන බව ලක්ෂපති වැඩසටහනේ කී දැරියගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන්කර ගනියි