පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුණු යුවල සොයා පොලිස් පරීක්ෂණ – ඇල්ලට පොලිස් කණ්ඩායමක්

සුන්දර දියඇල්ලක් වන පහන්තුඩාව අසල තරුණ යුවළක් ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (01) පහන්තුඩාව දියඇල්ල ආසන්නයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි. මෙම වීඩියෝ පටය සහ ඊට අදාල දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වූ බවත් දරුවන් ඔන්ලයින් … Continue reading පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුණු යුවල සොයා පොලිස් පරීක්ෂණ – ඇල්ලට පොලිස් කණ්ඩායමක්