Breaking: විරෝධතාවයේ යෙදෙන පුරවැසියන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (වීඩියෝ)

ජනාධිපතිවරයාගේ නිවසේ පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ යෙදෙන ජනතාවට මීට සුළු මොහොතකට පෙර පොලීසියෙන් ප්‍රහාරයක් එල්ල කෙරුණා. ජනතාව ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී පොලිසිය මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කළත් එයින් ඇතිවූයේ වඩාත් උණුසුම් තත්වයක්. මේ වන විට ඒ අවට ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 6ට පමණ … Continue reading Breaking: විරෝධතාවයේ යෙදෙන පුරවැසියන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (වීඩියෝ)