24 C
Colombo
Tuesday, March 5, 2024

Breaking: විරෝධතාවයේ යෙදෙන පුරවැසියන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාගේ නිවසේ පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ යෙදෙන ජනතාවට මීට සුළු මොහොතකට පෙර පොලීසියෙන් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ජනතාව ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී පොලිසිය මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කළත් එයින් ඇතිවූයේ වඩාත් උණුසුම් තත්වයක්.

මේ වන විට ඒ අවට ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර ඇති බවයි වාර්තා වන්නේ.

අද සවස 6ට පමණ ජුබිලි කණුව අසලින් ඇරඹි විරෝධතාවය ජනපති නිවසේ පිවිසුම් මාර්ගය අසලට පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්වය ආරම්භ විය.


RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...