දේශපාලන නායකත්වයෙන් කොවිඩ් මෘතදේහ වල අවසන් කටයුතු කිරීමට සූදානම්

රෝහල්වල ගොඩගැසෙන කොවිඩ් මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමට දේශපාලන නායකත්ව‍යේ මැදිහත්වීමෙන් අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ආදාහනාගාරවල ඇතිවී ඇති තදබදය හේතුවෙන් කොවිඩ් මෘතදේහ පසුගිය දිනවලදී ගොඩගැසුණු කොවිඩ් දේහවල අවසන් කටයුතු කිරීමට පොලිසියේ සහයද හිමිවන බවත් ඊට ජනාධිපතිවරයා ගේ උපදෙස්ද ලැබී ඇති බවත් ඔහු පවසනවා. … Continue reading දේශපාලන නායකත්වයෙන් කොවිඩ් මෘතදේහ වල අවසන් කටයුතු කිරීමට සූදානම්