30 C
Colombo
Wednesday, June 25, 2025

දේශපාලන නායකත්වයෙන් කොවිඩ් මෘතදේහ වල අවසන් කටයුතු කිරීමට සූදානම්

- Advertisement -

රෝහල්වල ගොඩගැසෙන කොවිඩ් මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමට දේශපාලන නායකත්ව‍යේ මැදිහත්වීමෙන් අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ආදාහනාගාරවල ඇතිවී ඇති තදබදය හේතුවෙන් කොවිඩ් මෘතදේහ පසුගිය දිනවලදී ගොඩගැසුණු කොවිඩ් දේහවල අවසන් කටයුතු කිරීමට පොලිසියේ සහයද හිමිවන බවත් ඊට ජනාධිපතිවරයා ගේ උපදෙස්ද ලැබී ඇති බවත් ඔහු පවසනවා.

ආදාහනය කිරීම සඳහා ප්‍රාදේශීය ආදාහනාගාර සෙවීමේ ගැටළුවක් පැවති බවත් එම ගැටළුව සහ අනෙක් ගැටළු වලට විසඳුම් මේ වන විට සොයමින් ඇති බවත් ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ගේ විදෙස් සංචාර ගැන CIDයෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24)...

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

POPULAR ARTICLES