මහින්ද නොකළ දේ ගෝඨාභය කළා – ගොඩහේවා

දේශපාලඥයෙකු රූපවාහිනී ආයතනයකට කඩා වැදුනු අවස්ථාවේදී එවකට පැවති රජය ඊට නිසි ක්‍රියාමාර්ග නොගත් බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. හිටපු කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ජාතික රූපවාහිනියට කඩා වැදි අවස්ථාවේදී ඊට එරෙහිව එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා නොකළ බව සිහිපත් කරන රාජ්‍ය අමාත්‍යවරයා සිය … Continue reading මහින්ද නොකළ දේ ගෝඨාභය කළා – ගොඩහේවා