පොළොන්නරුව – මැදිරිගිරිය ඇවිදින මංතීරුව ගිලාබැහැලා. ගවයන් දහවල් කාලයේ මංතීරුවේ ඇවිදිනවා

රුපියල් එක්කෝටි හැට හත්ලක්ෂයක් වැයකොට පොළොන්නරුව – මැදිරිගිරිය වටදාගෙය පුදබිම ආසන්නයේ ඉදිකළ ඇවිදින මංතීරුව මේ වන විට ගිලා බැස තිබෙනවා. මේ සඳහා උතුරුමැද පළාත් සභාව විසින් මුදල් වෙන්කර තිබූ අතර මේ වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සුදු අලියෙක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඇවිදින මංතීරුව ආසන්නයේ ඇති පොකුණෙහි රොන්මඩ ඉවත්කර පිළිිසකර කිරීම සඳහා රුපියල් … Continue reading පොළොන්නරුව – මැදිරිගිරිය ඇවිදින මංතීරුව ගිලාබැහැලා. ගවයන් දහවල් කාලයේ මංතීරුවේ ඇවිදිනවා