ජනප්‍රිය රංගන ශිල්පියෙක්ට ගුටි වරුසාවක්

සාදයකට සහභාගී වී එමින් සිටි ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් යතුරු පැදියක ගැටී කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසනවා. ඊයේ (04) පස්වරුවේ සිදුවූ අනතුරින් රෝහල් ගතකර ඇත්තේ කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බව‍යි පොලිසිය පවසන්නේ. අදාල ප්‍රසිද්ධ රංගන ශිල්පියා තවත් මිතුරන් සිව්දෙනෙකු … Continue reading ජනප්‍රිය රංගන ශිල්පියෙක්ට ගුටි වරුසාවක්