පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරක් නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

කාබනික පොහොර ලෙස රජය විසින් ආනයනය කරන ලද ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර රසායනික පොහොරක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනික හා කාබනික පොහොර හඳුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ පොහොර කාබනික වීම සඳහා රසායනිකව කාබන්, හයිඩ්‍රජන් සහ කාබනික ද්‍රව්‍ය දෙකක් අඩංගු විය යුතු බවයි. රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් … Continue reading පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරක් නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ