විදුලිය පැය 10ක් කපලා මදිලු

ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පවසා සිටියේ, පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් තෙල් ප්‍රමාණවත් වන බවයි. වැඩිදුරටත් … Continue reading විදුලිය පැය 10ක් කපලා මදිලු