විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. බිඳ වැටූ තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් හෙට වන විට එය … Continue reading විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්