පාන් මිලත් ඉහළ දැමීමේ සූදානමක්

තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. බොහෝ දුරට පාන් රත්තලක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට … Continue reading පාන් මිලත් ඉහළ දැමීමේ සූදානමක්