ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පිළිබඳව News19 වෙත තොරතුරු වාර්තා වනවා. එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 505 ක් වනු ඇති. මේවන විටත් දිවයින පුරා දැඩි ඉන්ධන හිඟයක් ඇති අතර මේ … Continue reading ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්