30 C
Colombo
Wednesday, February 19, 2025

ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පිළිබඳව News19 වෙත තොරතුරු වාර්තා වනවා.

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 505 ක් වනු ඇති.

මේවන විටත් දිවයින පුරා දැඩි ඉන්ධන හිඟයක් ඇති අතර මේ හේතුවෙන් රටම අකර්මණ්‍ය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES