ගෝඨාභයත් වටෙන් ගොඩින් මහින්දට ගෙදර යන්න කියයි

වර්තමාන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින් වෙත මේ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දෙමින්. ඒ අනුව එම කාරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 29 වනදා පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයට පැමිණෙන … Continue reading ගෝඨාභයත් වටෙන් ගොඩින් මහින්දට ගෙදර යන්න කියයි