පුවත්පත් කතුවරුන් ඉදිරියේ ජනපති නහයෙන් අඬයි

විද්‍යාත්මක පදනමක් ඔස්සේ උගත්, බුද්ධිමත්, වියත් පිරිසක් අමාත්‍යංශවල හා සංස්ථාවල මුල් පුටුවලට පත් කළ ද ඉන් බහුතරයම තම වගකීම් ඉටු කිරීමේදී අසාර්ථක වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් කර්තෘවරු සමග ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) පැවති හමුවකදී ජනාධිපතිවරයා අනාවරණය කළේ, සංස්ථා සභාපතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් රාජකාරිමය වශයෙන් කටයුතු කිරීමේදී ඔවුන් අනුගමනය කළ … Continue reading පුවත්පත් කතුවරුන් ඉදිරියේ ජනපති නහයෙන් අඬයි