සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත දමමින් ජනපති රාජ්‍ය කඨින මහෝත්සවය පවත්වයි (වීඩියෝ)

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් … Continue reading සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත දමමින් ජනපති රාජ්‍ය කඨින මහෝත්සවය පවත්වයි (වීඩියෝ)