ජනතාවට එළවලු, පළතුරු නොමිලේ බෙදීමට ජනපති උපදෙස්

සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කර ඇති පැපොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, පළතුරු, එළවළු අස්වනු නෙලා ගත්ත ද ඒවා බෙදා හැරීම සඳහා ගැණුම්කරුවන්ට පැමිණීමට ඇති අපහසුව සලකායි මෙම තීරණය ගෙන … Continue reading ජනතාවට එළවලු, පළතුරු නොමිලේ බෙදීමට ජනපති උපදෙස්