32 C
Colombo
Tuesday, February 27, 2024

ජනතාවට එළවලු, පළතුරු නොමිලේ බෙදීමට ජනපති උපදෙස්

- Advertisement -

සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කර ඇති පැපොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, පළතුරු, එළවළු අස්වනු නෙලා ගත්ත ද ඒවා බෙදා හැරීම සඳහා ගැණුම්කරුවන්ට පැමිණීමට ඇති අපහසුව සලකායි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ජනතාවට මෙන්ම කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩලයට ඒවා නොමිලේ බෙදාදීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදත් ගුවන් ගමන් හතක් අවලංගුයි

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව...

P.H.I ගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (26)ජිවිතක්ෂයට පත්වූ  කරන්දෙණිය පාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා‌ගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස්...

දේශබන්දුගේ පත්වීම නීති විරෝධීයි-සජිත්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන...